Friday, October 29, 2010

Grooveshark ලෝකෙම තියෙන සින්දු අහන්න


roflලෝකෙම තියෙන සිංදු ලෝකයක්ම නොමිලේ අහන්න Grooveshark. මේ සයිට් එක ගැන නම් කියලා වැඩක් නෑ. කාටත් නොමිලේම සිංදු අහන්න පුලුවන්.මම ලොකේම තියෙන සිංදු කිව්වට සිංහල සිංදු නම් මේකේ සොයගන්න බෑsadsmile.මොකද මේකට අපි ඉතින් අප්ලොඩ් කරන්න ඕනේ.ගායකයෙක් හෝ ගායිකාවන්ගේ albums පිටින්ම අහන්න පුලුවන්bigsmile.

මේකේ නම් සිංදු අහන්න විතරයි පුලුවන්,බාගන්න නම් බෑ.ඒත් එකට ක්‍රමයක් තියෙනවා.එකතමා IDM එක භාවිතා කරන ඒකcool. IDM එක හරහා බාගන්න පුලුවන්bigsmile.ඔයාලටත් මේක හොදවේයි කියලා හිතනවාtongueout.පාවිච්චී කරලා බලන්නකෝrofl.

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Monday, October 25, 2010

ගිටාර් කෝඩ් හොයාගන්න නියම සොෆ්ට්වෙයාර් එකක්


මේක මමහිතන්නේ මට හම්බවුනු ගිටාර් කෝඩ් හොයගන්න තියෙන හොදම software එකක්rofl.මේකේ නැති කෝඩ් එකක් නම් නෑbigsmile. ගිටාර් එකක්වාදනය කරන ගොඩදෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනයක් වෙයී. මොකද සිංහල සිංදු play කරන්න,English songs play chord හොයාගන්න කරදර වෙන්න ඕනේ වෙන්නේ නෑcool.





මේ Softwareඑක මෙතෙනින් බාගන්න

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Saturday, October 16, 2010

ගොඩක් දේ බාගන්න IRFREE


ගොඩදෙනෙක් ටොරන්ට් බාන්න කැමති නැති crying නිසා ඩිරෙක්ටි ලින්ක් හොයනවා නේsmile.ඉතින් එකට හරියන සයිට් එකක් ගැනතමා මාම අද කියන්න යන්නේ.

Movies,Music,Ebook,Games,Tv Shows බාගන්න පුලුවන්. ඒගැනනම් කිසිම සැකයක් නෑtongueout. ඩිරෙක්ටි ලින්ක් නිසා බාගන්න පහසුයිrofl. වැඩ්දෙයක් නම් මේගැනනම් කියන්න දෙයක් නෑ.ඔයාලම ගිහිල්ලා හොදද කියන්නකෝwink.
මෙතෙනින් පිවිසෙන්න

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Thursday, October 14, 2010

File Hosting සදහාම හොදම Download manager එක


File Hosting ගැනකතාකරනකොට ආසත් හිතෙනවා,එපාත්වෙනවා.මොකද හැම File Hosting එකක් වගේ කරන්න ගියාම විනඩි 1 ඉන්න,විනඩ් 10 ඉන්න කියලා චාටර් කරනවනේdevil. ඒකට ඉතින්හේතුව අපි ගොඩදෙනෙක් පාවිච්ච් කරන්නේ නොමිලේ නේ.මොනාකරන්නද හැම එකකම premium account එකක් ගන්න සල්ලි කොහෙන්නද?ගත්තත් අපේ රටේ ගැන දන්නවනේ.ඒ ගැනනම් කියලා වැඩක නෑ.
හැබැයි මේ ප්‍රශ්නය තරමක් දුරට හරි විසදගන්නපුලුවන්.සදහම වෙන්වු Download Managerඑකක් පාවිච්චී කරන්නේ.එතමා jdownloader Software එක.Free User ගේ ඉදන්ම වැඩ් වේගයක් ලබගන්නපුලුවන්smile.එකවරම ලින්ක් කීපයක් දීලා ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.Free User ගේ ඉදන්ම වැඩ් වේගයක් ලබගන්න පුලුවන්.එකවරම ලින්ක් කීපයක් දීලාඩවුන්ලොඩ් කරන්න පුලුවන්.ලින්ක් එකක් ඩවුන්ලෝඩ් කරද්දි වේලාව ගණනය කරගෙන ඩවුන්ලෝඩ්වීමට පටන්ගන්නවා. දැනට තිබෙන හැම FileHosting එකට වගේම surpport කරනවාwink.මීටවඩා වෙනදෙයක් මොකටද?ඔයාලත්පාවිච්චී කරලා බලන්නsmile.

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Airtel Rs 45 Data Power Pack

ඔන්න ඉතින් මම මගෙ දෙවෙනි බ්ලොග් පොස්ට් එකක් ලියනවා හරිම සතුට්න්rofl.මම අද කියන්නයන්නේ එයාර්ටේල් වෙතින් හදුන්වදුන් රූ45 Data Power Pack පැකේජයගැනbigsmile.දැන් මේක හදුන්වලා දීලා මාස 2 විතර වෙනවාtongueout.අනිත් බ්ලොග් වලත් මම මේක දැක්කා.සමහරුන්නට මේක අවුලක් වෙනවා.මටනම් Data Power Pack එක ගැන කියන්න තරම් වරදක් නෑrofl.එයාර්ටෙල් වල අනිත් රීලොඩ් පැකේජ් එක්ක භාවිතා කිරීමේදී ගැටලු පැන නැගිලාcrying.


ස්පීඩ් එක ගැන නම් ගැටලුවක් නම් නෑ කියන්න නම් බෑ,මොකද එයාර්ටෙල් එකේ මේදවස් වල ගැටලු ගොඩයීsadsmile.ස්පීඩ් එක උපරිම 1.8Mbps තමා ලබගන්න පුලුවන්.රෑටනම් මේක හරිම අවුලක් වෙනවා. රූ45 රීලෝඩ් දැම්මම පැකේජ් Active එක වෙනවා. රූ39,49 පැකේජ් එක්කනම් මේක භාවිතා කරන්න බෑsadsmile.Active කරපු වෙලවේ එදලා ඒදවසේ රෑ12.00 එනකම්තමා තියෙන්නේtongueout. දැනටනම් මේකේ FUP එකක් නම් නෑ,එත් භාවිතය වැඩ්වෙනකොට මොනවාකරයිද දන්නේ නෑtongueout.රූ45 කට 1500MB හම්බවේන එක කොච්චර දෙයක්ද?clapping

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Tuesday, October 12, 2010

Hulu Watch your favorites. Anytime. For free

ඔන්න ඉතින් මගේ පලමු බ්ලොග් පෝස්ට් එක ලියනවා.වැඩි කතා බහක් නැතුවමsmile.මම වෙබ් අඩවියක් ගැන සදහන් කරන්නයි හදන්නේ.මේ සයිට් එක ගැන සමහරු දන්නවත් ඇති.මේ සයිටි එකේ නමතමා Hulu.


මෙමගින් එන්බිසී(NBC),ෆොක්ස්(FOX)වැනි ටීවී වැඩසටහන් වල සම්පුර්ණ වීඩියෝ ලබා දෙනවා.හැබැයී මේකේ එක අවුලක් තියෙනවා.ඒතමා මේක තාමත් සම්පුර්ණ වීඩියෝ බලන්න පුලුවන් ඇමරිකාවට වීතරයිsmile.ඒත් IP එක HIDE කරලා ගියාම වීඩියෝ බලන්න පුලුවන්tongueout.ඔයාලත් Try කරලා බලන්න.Hide කරන IP එක USA එකක් වෙන්න ඕනේcool.
Hulu

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

චාමරගේ බ්ලොග් සටහනේ ආරම්භය

මං ගැන මුලින්ම හදුන්වාදෙන්නම්bigsmile.මගේ නම චාමර,ගම සීදුව,වයස 21.තාම ඉගෙනීමේ කටයුතුවල නිරතවෙනවා.පරිඝණක අංශයෙන් තමා ඉගෙනුම ලබන්නේ.මගෙම කියලා සිංහල බ්ලොග් එකක් ලියන්න අවු 2 දෙකක් විතර ඉදන් හිතුව දෙයක්.එත් මට එකට එතරම් දැනුමක් තිබුනේ නෑsadsmile.බ්ලොග් කියවලා ,බ්ලොග් එකක් කොහොමද කරන්නේ කියලා මම ඉගෙනගත්තා. ඉතින් මටත් හිතුනා මමත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා නම් හොදයී කියලා smile

ඊට පස්සේ කොහොමහරි උත්සහා කරලා බ්ලොග් එකක් ලියන්න අවශ‍ය කරන පසුබිම සකසාගත්තා. චාමරගේ බ්ලොග් සටහන නමින් මම බ්ලොග් අඩවියක් පටන්ගත්තා.තමා දන්නා දේ අන් අය සමග බෙදාහදාගන්න තියෙනවනම් එක කොච්චර වටිනවද.ඉතින් මම දන්නා දේ ඔබ සමග බෙදා ගැනීමට බලපොරොත්තුවෙනවා.සැමටම ජයවේවා smile

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>
Related Posts Plugin for WordPress, Blogger...
IP