ඔන්න ඉතින් මම මගෙ දෙවෙනි බ්ලොග් පොස්ට් එකක් ලියනවා හරිම සතුට්න්
.මම අද කියන්නයන්නේ එයාර්ටේල් වෙතින් හදුන්වදුන් රූ45 Data Power Pack පැකේජයගැන
.දැන් මේක හදුන්වලා දීලා මාස 2 විතර වෙනවා
.අනිත් බ්ලොග් වලත් මම මේක දැක්කා.සමහරුන්නට මේක අවුලක් වෙනවා.මටනම් Data Power Pack එක ගැන කියන්න තරම් වරදක් නෑ
.එයාර්ටෙල් වල අනිත් රීලොඩ් පැකේජ් එක්ක භාවිතා කිරීමේදී ගැටලු පැන නැගිලා
.
ස්පීඩ් එක ගැන නම් ගැටලුවක් නම් නෑ කියන්න නම් බෑ,මොකද එයාර්ටෙල් එකේ මේදවස් වල ගැටලු ගොඩයී
0 අදහස්:
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.