skip to main |
skip to sidebar
මං ගැන මුලින්ම හදුන්වාදෙන්නම්
.මගේ නම චාමර,ගම සීදුව,වයස 21.තාම ඉගෙනීමේ කටයුතුවල නිරතවෙනවා.පරිඝණක අංශයෙන් තමා ඉගෙනුම ලබන්නේ.මගෙම කියලා සිංහල බ්ලොග් එකක් ලියන්න අවු 2 දෙකක් විතර ඉදන් හිතුව දෙයක්.එත් මට එකට එතරම් දැනුමක් තිබුනේ නෑ
.බ්ලොග් කියවලා ,බ්ලොග් එකක් කොහොමද කරන්නේ කියලා මම ඉගෙනගත්තා. ඉතින් මටත් හිතුනා මමත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා නම් හොදයී කියලා
ඊට පස්සේ කොහොමහරි උත්සහා කරලා බ්ලොග් එකක් ලියන්න අවශය කරන පසුබිම සකසාගත්තා. චාමරගේ බ්ලොග් සටහන නමින් මම බ්ලොග් අඩවියක් පටන්ගත්තා.තමා දන්නා දේ අන් අය සමග බෙදාහදාගන්න තියෙනවනම් එක කොච්චර වටිනවද.ඉතින් මම දන්නා දේ ඔබ සමග බෙදා ගැනීමට බලපොරොත්තුවෙනවා.සැමටම ජයවේවා
Follow This Blog !!!
0 අදහස්:
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.