Thursday, October 14, 2010

Airtel Rs 45 Data Power Pack

ඔන්න ඉතින් මම මගෙ දෙවෙනි බ්ලොග් පොස්ට් එකක් ලියනවා හරිම සතුට්න්rofl.මම අද කියන්නයන්නේ එයාර්ටේල් වෙතින් හදුන්වදුන් රූ45 Data Power Pack පැකේජයගැනbigsmile.දැන් මේක හදුන්වලා දීලා මාස 2 විතර වෙනවාtongueout.අනිත් බ්ලොග් වලත් මම මේක දැක්කා.සමහරුන්නට මේක අවුලක් වෙනවා.මටනම් Data Power Pack එක ගැන කියන්න තරම් වරදක් නෑrofl.එයාර්ටෙල් වල අනිත් රීලොඩ් පැකේජ් එක්ක භාවිතා කිරීමේදී ගැටලු පැන නැගිලාcrying.


ස්පීඩ් එක ගැන නම් ගැටලුවක් නම් නෑ කියන්න නම් බෑ,මොකද එයාර්ටෙල් එකේ මේදවස් වල ගැටලු ගොඩයීsadsmile.ස්පීඩ් එක උපරිම 1.8Mbps තමා ලබගන්න පුලුවන්.රෑටනම් මේක හරිම අවුලක් වෙනවා. රූ45 රීලෝඩ් දැම්මම පැකේජ් Active එක වෙනවා. රූ39,49 පැකේජ් එක්කනම් මේක භාවිතා කරන්න බෑsadsmile.Active කරපු වෙලවේ එදලා ඒදවසේ රෑ12.00 එනකම්තමා තියෙන්නේtongueout. දැනටනම් මේකේ FUP එකක් නම් නෑ,එත් භාවිතය වැඩ්වෙනකොට මොනවාකරයිද දන්නේ නෑtongueout.රූ45 කට 1500MB හම්බවේන එක කොච්චර දෙයක්ද?clapping

Follow This Blog !!!

0 අදහස්:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP