Thursday, October 14, 2010

File Hosting සදහාම හොදම Download manager එක


File Hosting ගැනකතාකරනකොට ආසත් හිතෙනවා,එපාත්වෙනවා.මොකද හැම File Hosting එකක් වගේ කරන්න ගියාම විනඩි 1 ඉන්න,විනඩ් 10 ඉන්න කියලා චාටර් කරනවනේdevil. ඒකට ඉතින්හේතුව අපි ගොඩදෙනෙක් පාවිච්ච් කරන්නේ නොමිලේ නේ.මොනාකරන්නද හැම එකකම premium account එකක් ගන්න සල්ලි කොහෙන්නද?ගත්තත් අපේ රටේ ගැන දන්නවනේ.ඒ ගැනනම් කියලා වැඩක නෑ.
හැබැයි මේ ප්‍රශ්නය තරමක් දුරට හරි විසදගන්නපුලුවන්.සදහම වෙන්වු Download Managerඑකක් පාවිච්චී කරන්නේ.එතමා jdownloader Software එක.Free User ගේ ඉදන්ම වැඩ් වේගයක් ලබගන්නපුලුවන්smile.එකවරම ලින්ක් කීපයක් දීලා ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.Free User ගේ ඉදන්ම වැඩ් වේගයක් ලබගන්න පුලුවන්.එකවරම ලින්ක් කීපයක් දීලාඩවුන්ලොඩ් කරන්න පුලුවන්.ලින්ක් එකක් ඩවුන්ලෝඩ් කරද්දි වේලාව ගණනය කරගෙන ඩවුන්ලෝඩ්වීමට පටන්ගන්නවා. දැනට තිබෙන හැම FileHosting එකට වගේම surpport කරනවාwink.මීටවඩා වෙනදෙයක් මොකටද?ඔයාලත්පාවිච්චී කරලා බලන්නsmile.

Follow This Blog !!!

0 අදහස්:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP