Thursday, November 18, 2010

බ්ලොගයට 3D Tag Cloud Label එකක් දාගන්න

3D Tag Cloud ගැන කවුරුත් ඇති කියල මම හිතනවාsmile.ඒ අතරේ නොදන්න අයත් ඉන්නවා ඇති.නොදන්න අය දැන ගන්න් කෝ එහෙනම්. මීට කලින් ගොඩදෙනෙක් බ්ලොග්වල,වෙබ් සයිට් වල දැකල ඇතිනේ.Blogger වලදිනම අපිට සාමානය label එකක් තමා දකින්න පුලුවන් වෙන්නේ.එත් කියන්නේ 3d විදියට අපේ බ්ලොග් එකේ වර්ග කරන මතෘකා පෙන්වීමයි. මේක flash animated label cloud එකක්.ඉතින් අපි බලමුකෝ කොහොමද එකක් අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්නේ කියලා.

ඉස්සෙල්ලම කොකටත් කියලා බ්ලොග් එකේ බැකප් එකක් තියගන්නකෝcool.

0.1 Design > Edit HTML > Expand Widget දාගන්න

0.2 ඊලගට පහලතියෙන කෝඩ් එක හොයාගන්න

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

0.3 හොයගත්ත කෝඩ් එකට පහලින් යටතියෙන කෝඩ් එක පේස්ට් කරගන්න.

<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>

දැන් save කරන්න.වැඩේ නම් හරිsmile.

ඕනෙම නම් කෝඩ් එකේ අපිට පහත දීලා තියෙන සෙටින්ග් වෙනස් කරගන්න පුලුවන්.

• Width is set to 240px
• Height is set to 300px;
• Background color is white
• Test color is grey
• Font size is "12"

වැඩේනම් අමාරු නෑ.ලේසියෙන්ම කරගන්න පුලුවන්.කාටත් තෙරුනා කියල මම හිතනවා.ගැටලුවක් තියෙනවානම් අහන්න හොඳේsmile.
ඔබ සැමට ජය වේවා

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Wednesday, November 17, 2010

Flash colour palette

smilecolour palette ඵ්කක් කිව්වම කාටත් අමුතූවෙන් කියන්න දෙයක් නෙමේනේ. මේ Colour palet ඵ්ක උදහරණයක් විදියට කිව්වොත් ෆෝටෝෂෝප් මෘදුකංගයේ අපිට දකින්න තියෙන colour palette එකක්cool. බ්ලොග්වලදි වුනත් කලර්වල කෝඩ් හොයගන්න ගියාම අපිට ඉස්සෙල්ලම් මතක් ෆෝටෝෂෝප් වෙන්නේ නේsmile.ඉතින් ෆෝටෝෂෝප් වලින් හොයහොයා ඉන්නේ නැතුව ලේසි ක්‍රමයක් තමා මේ Flash colour palette එකcool. ෆෝටෝෂෝප් වලදි වගේ අපිට ඕනේ කරන කලර් තොරගන්න පුලුවන්.

Download

කැමති නම් පාවිච්චී කරලා හොඳ බලලා කියන්න කෝ smilecool
සැමට ජය...........

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>

Saturday, November 13, 2010

ඒයාර්ටෙල් youth plan ලැබෙන නවතම වාසී

මේ ගැනනම් කාතානොකරම බෑ,මොකද කියනවානම් ‍ඒයාර්ටෙල් youth plan වල‍ට කරපු කැත වැඩේangry. මේ වෙච්ච සිද්දිය මම දැන ගත්තේ Dilon සහොදරයාගේ බ්ලොග් සටහනෙන්.ගොඩදෙනෙක් මේ ගැන විවිධ මත පලකරලා තිබුනා(මමත් දැම්මාwinktongueout). තවත් ඉතින් මේ ගැන නම් කතාකරලා වැඩක් නම් නෑ.දැන් ඉතින් වලට කෙළවලා ඉවරයිනේ.

shakeමම මේ කියන්න යන්නේ කරපු වැඩේ හොඳවත් නරකවත් කියන්න නෙමේ.අපිට youth plan එකෙන් දැන් හම්බවෙන වාසි මොනවද කියලා බලමුකෝsmile

youth plan 25,99

• · A2A Rs 0.49
• · A2O Rs 2
• Sms 500,1000
• · Data 100mb,400mb
yesදැන්නම් වාසි අඩුතමා,නමුත් වාසි නැත්තෙම නෑ. ඒයාර්ටෙල් වලට විනාඩියට tax එක්කම විනාඩියට ශත 62 යී.

· youth plan 25 එකට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 40ක ඇමතුම් කාලයක්,youth plan 99ට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 160 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.

· youth plan 25 එකට වෙනත් ජාලයන්ට විනාඩි 9ක ඇමතුම් කාලයක්,youth plan 99ට වෙනත් ජාලයන්ට විනාඩි 38 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.

ඔන්න ඔහොමතමා දැන් ඒයාර්ටෙල් youth plan වල හම්බ වෙන වාසි.කලින් තිබුනට වැඩිය අඩුවෙලා. මේහෙමතමා දැන් ඉතින් කාටත් පාවිච්චීකරන්න් වෙන්නේ.මගේ වේලාවට වලට data කෙලවලා නෑtongueout.

waitතව එකදෙයක් තියෙනවා කියන්න මම කලින් පලකල ඒයාර්ටෙල් youth plan නැද්ද සටහනේ මාලින්ද සහොදරයා අදහසක් දාලා තිබුනා youth plan 99වල වලංගු කාලය දවස් 7ක් කියලාangry. මාලින්දට එහෙම ආරංච්යක් ඇවිල්ලා.මේගැන් දන්න කෙනෙක් ඉන්නවානම් මටත් කියන්න හොඳේtongueout.

මම ලියපුවිදිය කාටත් තේරුනාද දන්නේ නෑ.තේරුනේ නැත්නම් සමාවෙන්න ඕනේsmile.

Follow This Blog !!!

ඉතිරිය කියවන්න ->>
Related Posts Plugin for WordPress, Blogger...
IP