Saturday, November 13, 2010

ඒයාර්ටෙල් youth plan ලැබෙන නවතම වාසී

මේ ගැනනම් කාතානොකරම බෑ,මොකද කියනවානම් ‍ඒයාර්ටෙල් youth plan වල‍ට කරපු කැත වැඩේangry. මේ වෙච්ච සිද්දිය මම දැන ගත්තේ Dilon සහොදරයාගේ බ්ලොග් සටහනෙන්.ගොඩදෙනෙක් මේ ගැන විවිධ මත පලකරලා තිබුනා(මමත් දැම්මාwinktongueout). තවත් ඉතින් මේ ගැන නම් කතාකරලා වැඩක් නම් නෑ.දැන් ඉතින් වලට කෙළවලා ඉවරයිනේ.

shakeමම මේ කියන්න යන්නේ කරපු වැඩේ හොඳවත් නරකවත් කියන්න නෙමේ.අපිට youth plan එකෙන් දැන් හම්බවෙන වාසි මොනවද කියලා බලමුකෝsmile

youth plan 25,99

  • · A2A Rs 0.49
  • · A2O Rs 2
  • Sms 500,1000
  • · Data 100mb,400mb
yesදැන්නම් වාසි අඩුතමා,නමුත් වාසි නැත්තෙම නෑ. ඒයාර්ටෙල් වලට විනාඩියට tax එක්කම විනාඩියට ශත 62 යී.

· youth plan 25 එකට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 40ක ඇමතුම් කාලයක්,youth plan 99ට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 160 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.

· youth plan 25 එකට වෙනත් ජාලයන්ට විනාඩි 9ක ඇමතුම් කාලයක්,youth plan 99ට වෙනත් ජාලයන්ට විනාඩි 38 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.

ඔන්න ඔහොමතමා දැන් ඒයාර්ටෙල් youth plan වල හම්බ වෙන වාසි.කලින් තිබුනට වැඩිය අඩුවෙලා. මේහෙමතමා දැන් ඉතින් කාටත් පාවිච්චීකරන්න් වෙන්නේ.මගේ වේලාවට වලට data කෙලවලා නෑtongueout.

waitතව එකදෙයක් තියෙනවා කියන්න මම කලින් පලකල ඒයාර්ටෙල් youth plan නැද්ද සටහනේ මාලින්ද සහොදරයා අදහසක් දාලා තිබුනා youth plan 99වල වලංගු කාලය දවස් 7ක් කියලාangry. මාලින්දට එහෙම ආරංච්යක් ඇවිල්ලා.මේගැන් දන්න කෙනෙක් ඉන්නවානම් මටත් කියන්න හොඳේtongueout.

මම ලියපුවිදිය කාටත් තේරුනාද දන්නේ නෑ.තේරුනේ නැත්නම් සමාවෙන්න ඕනේsmile.


Follow This Blog !!!

4 අදහස්:

තුසිත සම්පත් said... [Reply to comment]

තෙරුනා මචන් තේරුනා....ඔබ හරි

@ns said... [Reply to comment]

මම නම් ඔය කියන එක පිලිගන්නෙ නෑ. මම ඊයෙත් දැම්මා. මේ තියෙන්නෙ ආපු sms එක

Your remaining bonus talk time is Rs. 99.00 & expiry is 13/12/2010. You have 2000 free SMS remaining & expiry is 13/12/2010. Your have 200 free local minutes
Time: 13/11/2010 16:40:36

Unknown said... [Reply to comment]

@Sri Lanka bonus talk time එකක් තමා දැන් ඒයාර්ටෙල් වල දෙන්නේ.මේක බලන්න

Your remaining bonus talk time is Rs. 50.00 & expiry is 21/11/2010. You have 2921 free SMS remaining & expiry is 30/11/2010. Your have 99 free local minutes

Unknown said... [Reply to comment]

@Sri Lanka සහෝදරයා ඔයාට තියෙන 200 free local minutes පාවිච්චි කරන්න නම් එකත් ඉවරකරලා Main account එකත් බිංදුව වුනට පස්සෙ තමා.

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP