Monday, November 1, 2010

blog post වල‍ට Skype,Yahoo Emotion දාගන්න

අද වෙනකොට බ්ලොග් ලියන ගොඩක් අය මේ emoticons පාවිච්චි කරනවානේ rofl. ඒත් සමහර අය තාමත් emoticons දාගන්න උත්සහකරනවා sadsmile. මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ skype emotions සහා yahoo emotion Blog post වල ඇඩ්කරන්නේ කොහොමද කියලා smile.මේක හරිම ලේසි ක්‍රමයක්. මම මේක කලේ බ්ලොග් කීපයක්ම බලලා.හැබයී ඒ හැම එකකම තිබුනේ yahoo emotion script විතරයී. මට ගොඩක් ඕන කලේ Yahoo වගේම Skype Emotion නුත් බ්ලොග් එකට දාගන්න. ඇත්තම කිව්වොත් yahoo emotion වලට වඩා Skype emotion ලස්සනයි blush.එකට ඉතින් මට හම්බවුනු Script ඒකක් Edit කරලා හදා ගත්තා. කාටත් මේක කරගන්න අමරු වෙන එකක් නෑwink .

මම skype ටික ගත්තේ skype-emotion කියන සයි එකෙන් cool.yahoo න‍ම් ගත්තේ script එකෙන්. මේ හැම emotion එකක්ම animated emotion.කවුරුත් කැමති ඉතින් animated emotion නේ wink. මම ඉහත සදහන් කරපු skype-emotion වෙබ් අඩවියේ තවත් skype emotion ගොඩක් තියෙනවා smile.බ්ලොග් එකකට සුදුසු ටික තමා දාගත්තේ bigsmile.යාහු නම් ඕනම ඒකක් තියෙනවා. ඕන කෙනෙකුට තමන් කැමති විදියට script Edit කරගන්න පුලුවන්. තවත් මම මේගැන වැඩිකියන්න හදන්න්නේ නෑ doa.එහෙනම් අපි වැඩේට බහිමුකෝ smile.

blog post එකට emotions ඇඩ් කරගන්න හැටි.

මේකනම් කොහොමත් ලේසි පියවරවල් කීපයකින් ඉවර කරගන්න පුලුවන් smile.

මේ සදහා ඔයාලට Firefox පාවිච්චි කරන්න වෙනවා(කවුරුත් පාවිච්චි කරන්න්නේ firefox තමා).firefox add-ons එක install කරගන්න ඕනේ. Grease monkey කියන add-ons එක භාවිතා කරන්නනේ. ඒක install කරගත්තයින් පස්සේ පහල icon Grease monkey එක ‍Firefox එකේ පෙන්නන‍වා smile.

දැන් තියන්නේ script ඒක install කරගන්න එකතමා.මේ තුනෙන් කැමති එකක් ඔයාලට බ්ලොග් ඒකට ඇඩ් කරගන්න smile. මේ හැම script එකක්ම ඩිරෙක්ට් ලින්ක් විදියට තමාදීලා තියෙන්නෙ yes. ලින්ක් එක කල ගමන්ම . Grease monkey add-ons එකෙන් script එක install කරගන්නවා.

· Skype Emotion for Blogger මෙතනින් ගන්න

· Yahoo Emotion for blogger මෙතනින් ගන්න

· Skype,Yahoo Emotion for Blogger මෙතනින් ගන්න

ඩිරෙක්ට් ලින්ක් නැතුව තව ක්‍රමයක් තියෙනවා. මේ Zip file එක බාගෙන ඕන script එක සිලෙක් කරගෙන Firefox වෙත drag & drop කරන්න. ඒතකොට script ඒක install වෙනවා yes.

තව පොඩ් වැඩක් තියෙනවා. දැන් බ්ලොගර් edit html ගිහිල්ලා ]]> හොයා ගන්න. ඊට පස්සේ පහල තියෙන chord එක කොපි කරගෙන ]]> එකට උඩින් පේස්ට් කරන්න smile.

img.emoticon {
padding: 0;
margin: 0;
border: 0;
}

ඊට පස්සේ blogger වල ගි‍හිල්ලා New post එකක් කරන්න ගියාම emotions ටික පෙන්න‍වා. New post ගියාම emotions පෙන්නන්නේ old post editer එක තියෙනවනම් විතරයි smile. old post දාල නැත්නම් blogger setting වලින් හදාගන්න පුලුවන් smile.

ඔයාලගේ බ්ලොග් එක emotion ඇඩ් කරගෙන ලස්සන කරගන්න. ඉතින් මේක නොදන්න කෙනෙකුට ප්‍රයොජනයක් වුනා කියල හිතනවා. ඒකයි ගොඩක්ම විස්තර කරලා ලිව්වේ yes

Follow This Blog !!!

4 අදහස්:

TL LANKA said... [Reply to comment]

ela saho ela.godak hodai lipiya.:n

අදුරෙන් එලියට said... [Reply to comment]

anea macho meka wada karanne nane.poddak balala kiyanawada.mamath meka hoyahoya hitapu ekak.

Unknown said... [Reply to comment]

@අඳුරෙන් එළියට සාමවෙන්න සහෝදරයා මට අදහසක් දාන්න පරක්කු වුනට.මොකක්ද ඔයට තියෙන ගැටලුව.

Unknown said... [Reply to comment]

@අඳුරෙන් එළියට scripts වෙන්නැති වැඩ කරන්න නැත්තේ.දැන්නම් හරි.

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP