Wednesday, November 17, 2010

Flash colour palette

smilecolour palette ඵ්කක් කිව්වම කාටත් අමුතූවෙන් කියන්න දෙයක් නෙමේනේ. මේ Colour palet ඵ්ක උදහරණයක් විදියට කිව්වොත් ෆෝටෝෂෝප් මෘදුකංගයේ අපිට දකින්න තියෙන colour palette එකක්cool. බ්ලොග්වලදි වුනත් කලර්වල කෝඩ් හොයගන්න ගියාම අපිට ඉස්සෙල්ලම් මතක් ෆෝටෝෂෝප් වෙන්නේ නේsmile.ඉතින් ෆෝටෝෂෝප් වලින් හොයහොයා ඉන්නේ නැතුව ලේසි ක්‍රමයක් තමා මේ Flash colour palette එකcool. ෆෝටෝෂෝප් වලදි වගේ අපිට ඕනේ කරන කලර් තොරගන්න පුලුවන්.



Download

කැමති නම් පාවිච්චී කරලා හොඳ බලලා කියන්න කෝ smilecool
සැමට ජය...........

Follow This Blog !!!

2 අදහස්:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP