Wednesday, November 3, 2010

HTML,CSS,JavaScript කෝඩි ඒකක් බ්ලොගර් වලදි Plain Text කරගන්න


lipssealed මම අද කියන්න යන්නේ බ්ලොග් පොස්ට් එකකට කොහොමද HTML,CSS,JavaScript කෝඩ් එකක් Plain Text කරගන්නෙ කොහොමද කියලා cool.අපට ඕනෑ විදියට HTML,CSS,JavaScript බ්ලොග් පොස්ට් එකකට දාන්න බෑ,උදාහරනයක් විදියට කිව්වොත් බ්ලොග් පොස්ට් එකකට කවුරුහරි කෙනෙක් HTML කෝඩ් එකක් ඇඩ්කල කියොමුකෝ,ඒ කෝඩ් එකේ image එකක් තියෙන වෙබ් ලින්ක් තිබුනොත් බ්ලොග් පොස්ට් පෙන්නන්නේ image ඒක wondering. එතකොට අපිට ඒ HTML කෝඩ් එකක පොස්ට් එකේ පෙන්නන්න බැරිවෙනවා. ඒ කෝඩ් Plain Text කලාම වැඩේ ගොඩ yes.සරල ක්‍රමයකින් කරගන්න පුලුවන් wink.

මුලින්ම Greasemonkey add-ons එක Firefox වලට install කරගන්න wink. Greasemonkey add-ons එක Skype,Yahoo Emotion blogger වල‍ට දාගන්න කියන මම කලින් ලිව්ව පොස්ට් එකේ දාලා තියෙනවා. කැමති නම් කියවන්න smiletongueout

Greasemonkey කරගත්තයින් පස්සේ තියෙන්නේ script එක install කරගන්න smile.

script එක එක බාගන්න

ඕන්න දැන් වැඩේ හරි. අපි බලමුකෝ මේක වෑඩ කරනවද කියලා tongueout.

බ්ලොගර් වලින් New post එකක් ගන්න.එතකොට ඔයලට පෙනේවි එකට පහලින් publish post,save,කියන එකට අමතරව html encode selection අලුත් බටන් එකක් cool. html encode selection එක හරහ තමා HTML,CSS,JavaScript කෝඩ් එක Plain Text එකක් කරගන්නෙyes.

ඕන කරන කෝඩ් එක පොස්ට් එකේ වලට හයිලයිට් කරලා 'HTML ENCODE SELECTION' බොත්තම ඔබන්න.ඒ කෝඩ් එක Plain Text එකක් වෙනවා yes.

කොහොමද වැඩේ එලකිරිනේද yes?

ඔයාලත් කරලා බලන්නකෝ nod.


Follow This Blog !!!

6 අදහස්:

Anonymous said... [Reply to comment]

නියම වැඩක්..........

Unknown said... [Reply to comment]

@Anonymousස්තූතී යාලුවා

ක්‍රිෂාන් රංදික ජයකොඩි said... [Reply to comment]

machan <-- pre > tag eka athule HTML liwwa nam iwarayi neda ?

Saranga said... [Reply to comment]

This is also good;
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු

Unknown said... [Reply to comment]

@ක්‍රිෂාන් රංදික ජයකොඩි ඒ ක්‍රමයත් හරි යාලුවා.ටැග් එක අතුලේ ලියනවට වඩා මේක ලේසි නැද්ද? නොදන්න කෙනෙකුට මේක ලේසි ක්‍රමයක්.

Unknown said... [Reply to comment]

@Saranga සාරංග ඔයාගේ බ්ලොග් එක අද තමා දැක්කේ.'බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු'ඒක් ලේසි ක්‍රමයක්නේ මචං.

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP