Saturday, November 6, 2010

Airtel Youth Plan එක නැද්ද


එයාර්ටෙල්
Youth Plan එක ගැන කාටත් අමුතු වෙන් කියන්න දෙයක් නෑනේ.ඒකනම් මම හිතන විදියට නියමම simple plan එකක් cool.මමත් Youth Plan පාවිච්චී කරනවාsmile.Mobitel Broadband වලින් හොද පරිප්පුවක් මම කාලා තියෙනවාpukei.ඒක හින්දම මම එයාර්ටෙල් Youth Plan පාවිච්චී කරන්නේ.මම මේ කියන්න හදන්නේ Youth Plan වල වාසි ගැනනම් නෙමේ Youth Plan වලට වෙච්චී දේ ගැන කියන්නයිsadsmile.

මේක මට ආරංචී වුනේ දවස් දෙක තුනකට කලින්,මගේ යලුවෙක් අලුතෙන් එයාර්ටෙල් සබදතාවක් අරගත්තා.වෙන මොකටවත් නෙමේ Youth Plan වල ඩේටා පාවිච්චී කරන්නwink. එත් මාර සිද්දියක් වෙලා තියෙන්නේsadsmile,මිනිහා connection එක අරගෙන රු 25 Reload කරලා,එක ගිහිල්ලා තියෙන්නෙ Main account balance එකටයි.හරි නම් රු 25 හෝ 99 කලාම එක වෙන්න එපායෑsadsmile.ඊට පස්සේ මිනිහ මට කෝල් කරලා කියනවා 25 කල වැඩේ හරි ගියෙ නෑනේ කියලාtongueout.මමත් බැලුවා මේ මොකද කියලාwondering,මොකද මම නම් එක්කෝ reload කරනවා නැත්නම් phone123 කොල් කරලා 25,99 Active කරගන්නවා.කොකටත් ඉතින් හොයලා දැනගන්න එක හොදයි කියලා එයාර්ටේල් එකට කොල් කරලා බැලුවාcall.

කොල් එක ගත්තේ අයියා කෙනෙක්call.ඒයාට මම සිද්දිය කිව්වාtalking.මිනිහා කියනවා අගෝස්තු මාසෙන් පස්සේ ගන්න සබඳතාවලට youth plan දෙන්නේ නෑ කියලාsadsmile. මාස දෙකක් වෙනවලුsadsmile.මාර සිද්දිය.ආයෙත් youth plans දෙනවා නම් sms දැනුම් දෙනවා කිව්වාtongueout.ආයෙත් මේක දෙයිද කියලා කවුද දන්නේtongueout.මොනාකරන්නද මටනම් අවුලක් නෑ,මොකද මගෙ නම් ඒයාර් ටෙල් එක අවුරුද්දක් විතර පරණයිwinkcool. මම හිතන්නේ මේ පැකෙජ් එක නවත්තන්න ඇත්තේ TRC එකෙන් නියම කරපු අඩුම ගාස්තු නිසා වෙන්න ඇතිpukei.

waitතව දෙයක් තියෙනවා කියන්න ඩිස්කනෙක්ට් වෙන ඒයාර්ටෙල් සිම් මාසෙක කාලයක් ඇතුලත නැවත Market එකට යනවලුනේworried. මේවා නිකම්ම දෙන සීම්නේ.මිනිස්සුත් නිකම්ම දෙන නිසා ගන්නවා.ඒවගේම ඒවා විසික්කරනවාpukei.ආයේ ඕන වුනොත් ආයෙත් ගන්නවා.පරණ ඒයාර් ටෙල් සීම් තියෙනවා නම් රීචාජ් කරලා පරිස්සම් කරගන්නcool.


Follow This Blog !!!

9 අදහස්:

තුසිත සම්පත් said... [Reply to comment]

ඔව් සහෝ...එක එහෙම වුනා තමයි....

Unknown said... [Reply to comment]

@Thusitha Sampath අදහසට ස්තූතී සහෝදරයා.

Geeth | ගීත් said... [Reply to comment]

mmmmmmmm

harsha hettiarachchi | harsha media said... [Reply to comment]

ඔව් ඔව් ඕක මටත් ආරංචි වුනා....airtel නැත්නම් net ගිහින් ඉවරයි :k

Amila Chathuranga said... [Reply to comment]

ඕක එයාටෙල් වරදක් නෙමෙයි.TRC.කේස් එකක්..

Roshan said... [Reply to comment]

Airtel ල රැ 299/- ට දීපු 5GB Plan එකත් දැන් දෙන්නෙ නෑ.මාස 2 යි දුන්නෙ. ඒ දවස්වල ගතපු අයට අව්ලක් නෑ.iNTERNET ගාස්තු වලට සහනයක් දෙන බවක් නම් පේන්නෑ.

Unknown said... [Reply to comment]

@Roshan අගෝතු මාසේම දුන්නා,ඒවගේම නැවැත්තුවා.......

Malinda - මාලින්ද said... [Reply to comment]

ඔව්. අලුත් ඒවගේ නෑ. ඒ වගේම ඊයෙ ඉදන්ද කොහෙද 99 වලංගු දින 7යිලු. 25 ට හා 99 ට හම්බෙන නොමිලේ කථාකාලය වෙනුවට බෝනස් රීලෝඩ් හම්බෙන්නෙ

Unknown said... [Reply to comment]

මාර සිද්දියක මේක :f:f:f:f:f:f

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP