මේක මමහිතන්නේ මට හම්බවුනු ගිටාර් කෝඩ් හොයගන්න තියෙන හොදම software එකක්.මේකේ නැති කෝඩ් එකක් නම් නෑ. ගිටාර් එකක්වාදනය කරන ගොඩදෙනෙක්ට ගොඩක් ප්රයෝජනයක් වෙයී. මොකද සිංහල සිංදු play කරන්න,English songs play chord හොයාගන්න කරදර වෙන්න ඕනේ වෙන්නේ නෑ.
Monday, October 25, 2010
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
:q - thanks for sharing
:c
ස්තුතියි මචන්.මේක නම් නියම නියම>>>>>>>>එකක්
@Thusitha Sampath කෝඩ් නම් අම්බානෙට තියෙනවාපිස්සු හැදෙනවා.
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.