3D Tag Cloud ගැන කවුරුත් ඇති කියල මම හිතනවා.ඒ අතරේ නොදන්න අයත් ඉන්නවා ඇති.නොදන්න අය දැන ගන්න් කෝ එහෙනම්. මීට කලින් ගොඩදෙනෙක් බ්ලොග්වල,වෙබ් සයිට් වල දැකල ඇතිනේ.Blogger වලදිනම අපිට සාමානය label එකක් තමා දකින්න පුලුවන් වෙන්නේ.එත් කියන්නේ 3d විදියට අපේ බ්ලොග් එකේ වර්ග කරන මතෘකා පෙන්වීමයි. මේක flash animated label cloud එකක්.ඉතින් අපි බලමුකෝ කොහොමද එකක් අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්නේ කියලා.
ඉස්සෙල්ලම කොකටත් කියලා බ්ලොග් එකේ බැකප් එකක් තියගන්නකෝ.
0.1 Design > Edit HTML > Expand Widget දාගන්න
0.2 ඊලගට පහලතියෙන කෝඩ් එක හොයාගන්න.
<b:section class='sidebar' id='sidebar' preferred='yes'>
0.3 හොයගත්ත කෝඩ් එකට පහලින් යටතියෙන කෝඩ් එක පේස්ට් කරගන්න.
<b:widget id='Label99' locked='false' title='Labels' type='Label'>
<b:includable id='main'>
<b:if cond='data:title'>

<data:title/>

</b:if>

<b:include name='quickedit'/>

</b:includable>
</b:widget>
දැන් save කරන්න.වැඩේ නම් හරි.
ඕනෙම නම් කෝඩ් එකේ අපිට පහත දීලා තියෙන සෙටින්ග් වෙනස් කරගන්න පුලුවන්.
• Width is set to 240px
• Height is set to 300px;
• Background color is white
• Test color is grey
• Font size is "12"
වැඩේනම් අමාරු නෑ.ලේසියෙන්ම කරගන්න පුලුවන්.කාටත් තෙරුනා කියල මම හිතනවා.ගැටලුවක් තියෙනවානම් අහන්න හොඳේ.
ඔබ සැමට ජය වේවා
Grid Tie/Off-Grid Solar for Power cut
2 years ago
1 අදහස්:
වැඩේ නම් නියමයී සහොදරයා.ඔහොම යන් :q
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.