youth plan 25,99
- · A2A Rs 0.49
- · A2O Rs 2
- Sms 500,1000
- · Data 100mb,400mb
· youth plan 25 එකට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 40ක ඇමතුම් කාලයක්,youth plan 99ට ඒයාර්ටෙල් ජාලයට විනාඩි 160 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.
· youth plan 25 එකට වෙනත් ජාලයන්ට විනාඩි 9ක ඇමතුම් කාලයක්,youth plan 99ට වෙනත් ජාලයන්ට විනාඩි 38 ආසන්න ප්‍රමාණයක් ලැබේනවා.
ඔන්න ඔහොමතමා දැන් ඒයාර්ටෙල් youth plan වල හම්බ වෙන වාසි.කලින් තිබුනට වැඩිය අඩුවෙලා. මේහෙමතමා දැන් ඉතින් කාටත් පාවිච්චීකරන්න් වෙන්නේ.මගේ වේලාවට වලට data කෙලවලා නෑමම ලියපුවිදිය කාටත් තේරුනාද දන්නේ නෑ.තේරුනේ නැත්නම් සමාවෙන්න ඕනේ
4 අදහස්:
තෙරුනා මචන් තේරුනා....ඔබ හරි
මම නම් ඔය කියන එක පිලිගන්නෙ නෑ. මම ඊයෙත් දැම්මා. මේ තියෙන්නෙ ආපු sms එක
Your remaining bonus talk time is Rs. 99.00 & expiry is 13/12/2010. You have 2000 free SMS remaining & expiry is 13/12/2010. Your have 200 free local minutes
Time: 13/11/2010 16:40:36
@Sri Lanka bonus talk time එකක් තමා දැන් ඒයාර්ටෙල් වල දෙන්නේ.මේක බලන්න
Your remaining bonus talk time is Rs. 50.00 & expiry is 21/11/2010. You have 2921 free SMS remaining & expiry is 30/11/2010. Your have 99 free local minutes
@Sri Lanka සහෝදරයා ඔයාට තියෙන 200 free local minutes පාවිච්චි කරන්න නම් එකත් ඉවරකරලා Main account එකත් බිංදුව වුනට පස්සෙ තමා.
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.