මුලින්ම Greasemonkey add-ons එක Firefox වලට install කරගන්න . Greasemonkey add-ons එක Skype,Yahoo Emotion blogger වලට දාගන්න කියන මම කලින් ලිව්ව පොස්ට් එකේ දාලා තියෙනවා. කැමති නම් කියවන්න
Greasemonkey කරගත්තයින් පස්සේ තියෙන්නේ script එක install කරගන්න .
script එක එක බාගන්න
ඕන්න දැන් වැඩේ හරි. අපි බලමුකෝ මේක වෑඩ කරනවද කියලා .
බ්ලොගර් වලින් New post එකක් ගන්න.එතකොට ඔයලට පෙනේවි එකට පහලින් publish post,save,කියන එකට අමතරව html encode selection අලුත් බටන් එකක් . html encode selection එක හරහ තමා HTML,CSS,JavaScript කෝඩ් එක Plain Text එකක් කරගන්නෙ
.
ඕන කරන කෝඩ් එක පොස්ට් එකේ වලට හයිලයිට් කරලා 'HTML ENCODE SELECTION' බොත්තම ඔබන්න.ඒ කෝඩ් එක Plain Text එකක් වෙනවා .
කොහොමද වැඩේ එලකිරිනේද ?
6 අදහස්:
නියම වැඩක්..........
@Anonymousස්තූතී යාලුවා
machan <-- pre > tag eka athule HTML liwwa nam iwarayi neda ?
This is also good;
බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු
@ක්‍රිෂාන් රංදික ජයකොඩි ඒ ක්‍රමයත් හරි යාලුවා.ටැග් එක අතුලේ ලියනවට වඩා මේක ලේසි නැද්ද? නොදන්න කෙනෙකුට මේක ලේසි ක්‍රමයක්.
@Saranga සාරංග ඔයාගේ බ්ලොග් එක අද තමා දැක්කේ.'බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු'ඒක් ලේසි ක්‍රමයක්නේ මචං.
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.