මම skype ටික ගත්තේ skype-emotion කියන සයි එකෙන් .yahoo නම් ගත්තේ script එකෙන්. මේ හැම emotion එකක්ම animated emotion.කවුරුත් කැමති ඉතින් animated emotion නේ
. මම ඉහත සදහන් කරපු skype-emotion වෙබ් අඩවියේ තවත් skype emotion ගොඩක් තියෙනවා
.බ්ලොග් එකකට සුදුසු ටික තමා දාගත්තේ
.යාහු නම් ඕනම ඒකක් තියෙනවා. ඕන කෙනෙකුට තමන් කැමති විදියට script Edit කරගන්න පුලුවන්. තවත් මම මේගැන වැඩිකියන්න හදන්න්නේ නෑ
.එහෙනම් අපි වැඩේට බහිමුකෝ
.
blog post එකට emotions ඇඩ් කරගන්න හැටි.
මේකනම් කොහොමත් ලේසි පියවරවල් කීපයකින් ඉවර කරගන්න පුලුවන් .
මේ සදහා ඔයාලට Firefox පාවිච්චි කරන්න වෙනවා(කවුරුත් පාවිච්චි කරන්න්නේ firefox තමා).firefox add-ons එක install කරගන්න ඕනේ. Grease monkey කියන add-ons එක භාවිතා කරන්නනේ. ඒක install කරගත්තයින් පස්සේ පහල icon Grease monkey එක Firefox එකේ පෙන්නනවා .
දැන් තියන්නේ script ඒක install කරගන්න එකතමා.මේ තුනෙන් කැමති එකක් ඔයාලට බ්ලොග් ඒකට ඇඩ් කරගන්න . මේ හැම script එකක්ම ඩිරෙක්ට් ලින්ක් විදියට තමාදීලා තියෙන්නෙ
. ලින්ක් එක කල ගමන්ම . Grease monkey add-ons එකෙන් script එක install කරගන්නවා.
· Skype Emotion for Blogger මෙතනින් ගන්න
· Yahoo Emotion for blogger මෙතනින් ගන්න
· Skype,Yahoo Emotion for Blogger මෙතනින් ගන්න
ඩිරෙක්ට් ලින්ක් නැතුව තව ක්‍රමයක් තියෙනවා. මේ Zip file එක බාගෙන ඕන script එක සිලෙක් කරගෙන Firefox වෙත drag & drop කරන්න. ඒතකොට script ඒක install වෙනවා .
තව පොඩ් වැඩක් තියෙනවා. දැන් බ්ලොගර් edit html ගිහිල්ලා ]]> හොයා ගන්න. ඊට පස්සේ පහල තියෙන chord එක කොපි කරගෙන ]]> එකට උඩින් පේස්ට් කරන්න .
img.emoticon {
padding: 0;
margin: 0;
border: 0;
}
ඊට පස්සේ blogger වල ගිහිල්ලා New post එකක් කරන්න ගියාම emotions ටික පෙන්නවා. New post ගියාම emotions පෙන්නන්නේ old post editer එක තියෙනවනම් විතරයි . old post දාල නැත්නම් blogger setting වලින් හදාගන්න පුලුවන්
.
4 අදහස්:
ela saho ela.godak hodai lipiya.
anea macho meka wada karanne nane.poddak balala kiyanawada.mamath meka hoyahoya hitapu ekak.
@අඳුරෙන් එළියට සාමවෙන්න සහෝදරයා මට අදහසක් දාන්න පරක්කු වුනට.මොකක්ද ඔයට තියෙන ගැටලුව.
@අඳුරෙන් එළියට scripts වෙන්නැති වැඩ කරන්න නැත්තේ.දැන්නම් හරි.
Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.