එයාර්ටෙල් Youth Plan එක ගැන කාටත් අමුතු වෙන් කියන්න දෙයක් නෑනේ.ඒකනම් මම හිතන විදියට නියමම simple plan එකක්
මේක මට ආරංචී වුනේ දවස් දෙක තුනකට කලින්,මගේ යලුවෙක් අලුතෙන් එයාර්ටෙල් සබදතාවක් අරගත්තා.වෙන මොකටවත් නෙමේ Youth Plan වල ඩේටා පාවිච්චී කරන්න. එත් මාර සිද්දියක් වෙලා තියෙන්නේ
,මිනිහා connection එක අරගෙන රු 25 Reload කරලා,එක ගිහිල්ලා තියෙන්නෙ Main account balance එකටයි.හරි නම් රු 25 හෝ 99 කලාම එක වෙන්න එපායෑ
.ඊට පස්සේ මිනිහ මට කෝල් කරලා කියනවා 25 කල වැඩේ හරි ගියෙ නෑනේ කියලා
.මමත් බැලුවා මේ මොකද කියලා
,මොකද මම නම් එක්කෝ reload කරනවා නැත්නම්
123 කොල් කරලා 25,99 Active කරගන්නවා.කොකටත් ඉතින් හොයලා දැනගන්න එක හොදයි කියලා එයාර්ටේල් එකට කොල් කරලා බැලුවා
.
කොල් එක ගත්තේ අයියා කෙනෙක්.ඒයාට මම සිද්දිය කිව්වා
.මිනිහා කියනවා අගෝස්තු මාසෙන් පස්සේ ගන්න සබඳතාවලට youth plan දෙන්නේ නෑ කියලා
. මාස දෙකක් වෙනවලු
.මාර සිද්දිය.ආයෙත් youth plans දෙනවා නම් sms දැනුම් දෙනවා කිව්වා
.ආයෙත් මේක දෙයිද කියලා කවුද දන්නේ
.මොනාකරන්නද මටනම් අවුලක් නෑ,මොකද මගෙ නම් ඒයාර් ටෙල් එක අවුරුද්දක් විතර පරණයි
. මම හිතන්නේ මේ පැකෙජ් එක නවත්තන්න ඇත්තේ TRC එකෙන් නියම කරපු අඩුම ගාස්තු නිසා වෙන්න ඇති
.
තව දෙයක් තියෙනවා කියන්න ඩිස්කනෙක්ට් වෙන ඒයාර්ටෙල් සිම් මාසෙක කාලයක් ඇතුලත නැවත Market එකට යනවලුනේ
. මේවා නිකම්ම දෙන සීම්නේ.මිනිස්සුත් නිකම්ම දෙන නිසා ගන්නවා.ඒවගේම ඒවා විසික්කරනවා
.ආයේ ඕන වුනොත් ආයෙත් ගන්නවා.පරණ ඒයාර් ටෙල් සීම් තියෙනවා නම් රීචාජ් කරලා පරිස්සම් කරගන්න
.
9 අදහස්:
ඔව් සහෝ...එක එහෙම වුනා තමයි....
@Thusitha Sampath අදහසට ස්තූතී සහෝදරයා.
mmmmmmmm
ඔව් ඔව් ඕක මටත් ආරංචි වුනා....airtel නැත්නම් net ගිහින් ඉවරයි
ඕක එයාටෙල් වරදක් නෙමෙයි.TRC.කේස් එකක්..
Airtel ල රැ 299/- ට දීපු 5GB Plan එකත් දැන් දෙන්නෙ නෑ.මාස 2 යි දුන්නෙ. ඒ දවස්වල ගතපු අයට අව්ලක් නෑ.iNTERNET ගාස්තු වලට සහනයක් දෙන බවක් නම් පේන්නෑ.
@Roshan අගෝතු මාසේම දුන්නා,ඒවගේම නැවැත්තුවා.......
ඔව්. අලුත් ඒවගේ නෑ. ඒ වගේම ඊයෙ ඉදන්ද කොහෙද 99 වලංගු දින 7යිලු. 25 ට හා 99 ට හම්බෙන නොමිලේ කථාකාලය වෙනුවට බෝනස් රීලෝඩ් හම්බෙන්නෙ
මාර සිද්දියක මේක




Post a Comment
වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.