Thursday, November 11, 2010

ම්යුසික් නෝට්ස් ගන්න

smile සිංදුවක් අහන්න කවුද අකමැති,සිංදු වාදනයටත් ගොඩදෙනෙක් කැමතී.සිංදුවක් වාදනය කරන්න ම්යුසික් නෝට්ස් අවශය නෝවැ nod.ඉතින් අපි අපිට වාදනය කරන්න ඕන කරන සිංදුවේ නෝට්ස් ගැන දන්නැත්නම් තේරුමක් නෑනේ itwasntme. ඉතින් මම ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ මියුසික් නෝට්ස් ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් ගැන cool. සිංහල සිංදු තියෙන සයිට් එකක් නම් නෙමේ.

මේ සයිට් එකේ නම් තමා e-chords

ගොඩක් රටවල් වල Artist ලාගේ සිංදුවල නෝට්ස් ගන්න පුලුවන් cool

වාදනය කිරීමට අදාල සංගීත බාණ්ඩ වල නෝට්ස් ලබාග්න්න පුලුවන් cool


මේ වෙබ් අඩවියට ගියාමතමා එකේ අගය තෙරෙන්නේ.එහෙනම් ගිහිල්ලම බලන්නකෝ wink

Follow This Blog !!!

4 අදහස්:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

වැදගත් දෙයක් තිබුනා කියලා හිතනවනම් අදහසක් දාන්නකෝ.ඔයාලා හැමොගේම අදහස් මට වටිනවා.

Related Posts Plugin for WordPress, Blogger...
IP